උතුරු මැද පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම – 2023 (II අදියර )
උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උපාධිධාරීන් සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම 2024.11.20 වන දින පෙ.ව.10.00ට අනුරාධපුර හරිස්චන්ද්‍ර මාවතේ පිහිටි පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයේ 5වන මහලේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එදින පෙ.ව. 7.30ට ඔබගේ ජාතික හැදුණුම්පත රැගෙන පැමිණෙන ලෙස මෙයින් කාරුණිකව දන්වමි.
සැ.යු. :-
- ඇඳුම
- පිරිමි – සුදු අත්දිග කමිසය හා දිග කළු කලිසම හෝ ජාතික ඇඳුම
- ගැහැණු – සුදු හෝ ලා පැහැති ඔසරිය/ සාරිය
- 11.20 වන දින සවස්වරුව හා 21,22 යන දෙදින සේවාරම්භක පුහුණුවක් පැවැත්වේ. (පෙ.ව.8.30 සිට ප.ව.4.30 දක්වා)
- අවශ්‍යතාවය අනුව නේවාසික පහසුකම් සැපයිය හැකිය.
- ප්‍රධාන ආහාරවේල් තමා විසින් සපයාගත යුතුය.